2023, 2024 කොරියානු භාෂා විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා සැකසු පුහුණු විභාග සහිත ලංකාවේ එකම යෙදුම.
EPS-TOPIK විභාගය අවසන් වූයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර උපයෝගී කර ගෙන මෙම යෙදුම මඟින් ඔබට විභාග ශාලවේ මෙන් සිතා නිවසේ සිට පුහුණු විය හැකිය.
2023, සහ 2024 කොරියානු භාෂා විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ පුහුණු විභාග සහිත ශ්‍රී ලංකාවේ එකම යෙදුම.
EPS-TOPIK විභාගය ඉලක්ක කර ගනිමින් ඔබට නිවසේ සිටම විභාග ශාලාවේදී මෙන් සිතා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර භාවිතා කරමින් පුහුණුවීම් කළ හැක.
අපගේ විශේෂාංග
පළපුරුදු ගුරුවරුන් විසින් EPS-TOPIK විභාගය සඳහා නිර්මාණය කරන ලද නියැදි පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයකින් සමන්විත වේ.
සැබෑ EPS-TOPIK විභාගය සම්පූර්ණ කිරීමෙන් පුහුණු වීමේ හැකියාව මෙන්ම කියවීමේ ප්‍රශ්න 20 ක් සහ සවන්දීමේ ප්‍රශ්න 20 ක් අඩංගු පුහුණු ප්‍රශ්න පත්‍ර.
විභාග ප්‍රතිඵල මත ඔබේ දැනුමේ දුර්වල ක්ෂේත්‍ර ස්වයං හඳුනා ගැනීමේ හැකියාව.
යාවත්කාලීන කළේ
2023 ජූලි 19