කොරියානු EPS සිංහල යෙදුම කොරියානු භාෂාව හැදෑරීමට කැමති ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඔබේ කොරියානු කුසලතා වැඩි දියුණු කිරීමට සහ EPS TOPIK විභාගය සඳහා පහසුවෙන් සූදානම් වීමට වචන මාලාව, ප්‍රශ්නාවලිය සහ පුහුණු පරීක්ෂණ ඇතුළත් වේ.
EPS TOPIC විභාගයට සහ කොරියන් භාශාව ඉගෙනගන්න ලාංකික සිසුන් සඳහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (කොරියන් wachana) සහ ඊට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන ලේසියෙන් මතක තබා ගැනීමට හැකි වේ.
යාවත්කාලීන කළේ
2025 උඳුවප් 5