ආදරණීය දුවේ, පුතේ,
දයාබර හිතවතුනි, හිතවතියනි,
සිප් නැණ අප විසින් ලංකාවේ වෘත්තීය දැනුම ලත් ගුරුවරුන් විශාල පිරිසකගේ සහ විද්‍යාර්ථයින් රැසකගේ නිර්මාණයක් ලෙස, “සැමට සමාන අධ්‍යාපනයක්” ලබා දීමේ අරමුණ පෙරදැරි කර ගැනීම සඳහා, සියලු කේෂ්ත්‍ර ආවර්ණය වන පරිදි ඔබගේ දැනුම වර්ධනය කිරීම සඳහා, දැනුම සඳහා ඔබ වෙත නොමිලේ ලබා දීමට අපගේ කණ්ඩායම තීරණය කරයි. කර ඇත.
මෙහි පළමු පියවර ලෙස, පහත මාතෘකා යටතේ ඔබට අපගේ දැනුම තිළිණ කරමු.
ආලය දැනීම.
තොරතුරු තාක්ෂණය.
අ.පො.ස උසස් පෙළ විභාගය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය.
රියදුරු බලපත්‍ර විභාගය.
ප්‍රශ්න 50000 කට ආසන්න ප්‍රමාණයකින් මෙය සමන්විත වන අතර, මෙම අයිතමවලට අමතරව කෙටි හඳුනාගැනීම් තවත් බොහෝ අංශ ආවරණයක් ලබා දීම, විභාග සඳහා කෙටි ප්‍රශ්න ලබා දීමද, රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම අපේක්ෂා කරන අතර, ඔබගේ පාසල් විෂය සඳහා වෙන වෙනම කෙටි සටහන් ලබා දීමට ද අප කණ්ඩායම සූදානම් කර ඇත. මෙම ජංගම දුරකථන මෘදුකාංගය ඔබ වෙත 100% නොමිලේ පිරිනමන අතර භාවිතා කරන ඔබ තවත් අය සමඟ මෙය බෙදාගන්න
යාවත්කාලීන කළේ
2025 සැප් 17