මෙය ෆ්‍රී මාජෝන් (නිදහස් මාජොන්) ක්‍රීඩාවයි. ඔබට පැය ගනනාවක විනෝදාස්වාදයක් සපයනු ලබන කේවල ක්‍රීඩාවකි!
අරමුණ වන්නේ වින්‍යාස සැලැස්මෙන් සියලුම සර්වසම යුගල ඉවත් කිරීමෙන් පුවරුව හිස් කිරීමයි.
වලංගු යුගලක නිදහස් සහ සර්වසම (හෝ එකම වර්ගයේ).
යන දෙවර්ගයෙහිම කැටවලින් සමන්විත වේ.
වඩාත් විස්තරාත්මකව කිවහොත්, පහත සඳහන් කොන්දේසි සත්‍ය වන්නේ නම්, ඔබට කැට යුගලයක් ඉවත් කළ හැකිය:
කැට සර්වසම වේ(උදා. 4 සහ 4, වෙස්ට්(බටහිර)සහ වෙස්ට් (බටහිර),ආදිය.)
සියලුම සෘතූන් සහ මල් එකිනෙක සමඟ ගැලපිය හැකි අතර, ඒවා සර්ව සම වීම අවශ්‍ය නොවේ..
යුගලයක සෑම කැටයක්ම පහත සඳහන් නීති හා අනුකූලවිය යුතු වේ. :
- අනිත් කැටය ඉහලින් පිහිටා තැබීම හෝ එය අර්ධ වශයෙන් ආවරණය වීම නොවිය යතුය
- අනිත් කැටය එහි වමින් හෝ දකුණින් පිහිටා නොතිබිය යුතුයි
බොහෝ සැකසුම්:
- ටැබිලට් සහ දුරකතන සඳහා විශාල ප්‍රස්ථාර
- ස්වයං සුරැකුම
- මට්ටම් 96ක්
- සංඛ්‍යා ලේඛණ
- ශීඝ්‍ර ආරෝහණය
- වින්‍යාස ක්‍රීඩාව චලනය කිරීම පිණිස ස්පර්ශ කිරීම
- සීමා සහිත නිෂ්ප්රභා කිරීම්
මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ඇත..