SL House Plans

Obsahuje reklamy
1 tis.+
Stiahnuté
Hodnotenie obsahu
Pre všetkých
Snímka obrazovky
Snímka obrazovky
Snímka obrazovky
Snímka obrazovky
Snímka obrazovky
Snímka obrazovky

Informácie o aplikácii

සාදරයෙන් පිලිගන්නවා අපේ Domové plány SL ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.

මුල්ම මාස කිහිපයක ඉදන් උන ප්‍රතිපලයක් ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම Rodinný dom / výstavba ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා O nás බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පරිණාමය පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් ඒවායෙහි ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ විට විට තමන්ට නිවසක් තනා ගැනීම ජීවිත ජීවිත කාලයේ අනිවාර්ය බවට බවට පත්වී තිබෙනවා. රෙදි සහ දඩු කැබලි වලින් කුඩාරම් ආකෘති ආකෘති ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට කොන්ක්‍රීට් මිශ්‍රිත මහල් මහල් 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය පරිණාමය වී අවසන්.


Plán domu - නිවාස සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම Domový plán එකටම අදාල ඡායාරූප එකතු කල Vzorový nákres veľkosti A4 එකක් Stiahnutie කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Vzorka plánu domu ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Prihlásiť sa na odber කරලා බලන්න.


ඇප් එක Prihlásiť sa na odber කරන විදිහ:

1. Plán domu වලට ගිහිල්ලා ඕනෙම Plán එකක් Kliknite na tlačidlo කරලා Prihlásiť sa na odber දෙන්න. ඊට පස්සේ Dialógové okno කරලා අංකයක් ඇතුලත් කරලා Odoslať දෙන්න. (දැනට Dialógové okno වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Číslo එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Kód එකක් එයි. ඒ Kód එක ඇතුලත් කරලා Odoslať දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක Prihlásiť sa na odber කරලා ඉවරයි. දැන් Plán domu වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Odomknúť වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Vzorka එකතු කරනවා.


ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Servis ගැනත් බලන්න.


Stavebníctvo - ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හීන බලන ඔයාලට පොඩි දෙන්න සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු හිතපු ඉඳන් මොන වගේ සුදානමක් ඕනද ඕනද කියන එක ගැන ඔයාලට ඔයාලට ගෙන ගෙන එනවා.

Architektúra - වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී හරි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ නිවැරදි වාස්තු වාස්තු ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා කරපු කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

Lands - ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ගෙයක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.


තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!
Aktualizované
9. 5. 2021

Zabezpečenie údajov

Bezpečnosť sa začína porozumením tomu, ako vývojári zhromažďujú a zdieľajú vaše údaje. Postupy ochrany a zabezpečenia osobných údajov sa môžu líšiť v závislosti od používania, regiónu a veku. Tieto informácie poskytol vývojár a môže ich časom aktualizovať.
Táto aplikácia môže zdieľať tieto typy údajov s tretími stranami
Poloha
Táto aplikácia môže zhromažďovať tieto typy údajov
Poloha, Osobné údaje a ešte 3
Prenos údajov je šifrovaný