දෙමළ වචන, දෙමළ රචනා, දෙමළ ව්‍යාකරණ, දෙමළ පද වර්ග, දෙමළ සංඛ්‍යා, සියලුම ශ්‍රේණිවල පෙලපොතට අදාල දෙ මළ පාඩම්, සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර සාක ච්ඡාවන්, සියලුම ශ්‍රේණි වාර විභාග ප්‍රශ්න පත් ර සහ තවත් බොහෝ අංගයන් ඇතුලත් කර ඇත.
මෙම ඇප් එක දෙමළ උපකාරක පංති මෙහෙයවන, රාජ්‍ය පාස ල් දෙමළ ගුරුවරියක් වන සුරේකා මිස්ගේ නිර්මාණයක ් වන අතර විශ්වාසයෙන් යුතුව ඔබට දෙමළ භාෂාව ඉගෙන න ැනීමට හැකිය.
Posodobljeno dne
19. jun. 2024