Mindada - Marriage Proposals

4,6
14,3 tis. mnenj
100 tis.+
Prenosi
Kategorija vsebine
Zrele osebe nad 17 let
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona

O tej aplikaciji

❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල ස ේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.

මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙ න්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අද ායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන ගැලපෙන හකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔ බව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරන ව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් ප ාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද app එක භ ාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ enojni ලෙස සකස්කිරීමේ හැ කියාව පවතිනවා.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 3ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔ බට භාවිතා කරන්න පුළුවන්

1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද app එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම obrazec එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහ ස් පදයක් (geslo) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළ ුවන්.

2) Facebook ගිණුම හරහා
මින්දද app එකේ ඇති prijavite se z gumbom Facebook එක kliknite කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහ ා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගි ණුමට ඇතුල් නොකෙරේ

3) Google ගිණුම හරහා
මින්දද aplikacija එකේ ඇති prijavite se z gumbom Google එක kliknite කිරීම මගින් ඔබේ Google ගිණුම හරහ ා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගි ණුමට ඇතුල් නොකෙරේ

❤️ ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජා තිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතු යි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබ ාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැක ි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිි හැකියි

❤️ යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන ් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර gumb »ගිණුම« එක kliknite කිරීමෙන් බල෱ගගගා ්න පුළුවන්. " " ගැලපීම" gumb එක kliknite කරන්න. ඇරයුම් කරන්න gumb එක klik කිරීම මගින් අදාල සහකරුට ඇරයුම ක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණු මේ වම්පස ඉහල gumb menija එක kliknite කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පි ටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන ්න" gumb එක kliknite කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කි໶ ීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේ වා සහය ලබාගන්න 0712822822 අමතන්න.

spletna stran: www.mindada.lk
facebook: www.facebook.com/mindada.lk
youtube: https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA

Dobrodošli v zakonski službi Mindada, ki ji zaupajo milijoni šrilanških nevest in ženinov po vsem svetu.

❤️ SMS obvestila

Če ste stranka Mindada sri lanka poročnih ponudb, boste takoj obveščeni z opozorili SMS o pošiljanju in prejemanju poročnih ponudb na vaš mobilni telefon

❤️ Podpora za singalščino in angleščino

Aplikacijo Mindada mangala yojana lahko uporabljate v singalskem in angleškem jeziku. in lahko izberete jezik SMS opozorila tudi v singalskem ali angleškem jeziku

❤️ Dolgoročno zaupanje

Najpomembnejša stvar pri zakonski zvezi je ZAUPANJE. Da bi našli 100-odstotno ujemajočo se poročno ponudbo, zahtevamo informacije, kot so narodnost, vera, zasedba itd. Vaša telefonska številka bo uporabljena za pošiljanje SMS opozoril o pošiljanju in prejemanju poročnih ponudb. Vaših kontaktnih podatkov ne bomo posredovali nobeni drugi strani brez vašega dovoljenja.
Posodobljeno dne
30. mar. 2024

Varnost podatkov

Razumevanje, kako razvijalci zbirajo in razkrivajo vaše podatke, je prvi korak do varnosti. Varovanje podatkov in zagotavljanje varnosti podatkov se morda razlikujeta glede na vašo uporabo, območje in starost. Razvijalec je zagotovil te podatke in jih bo sčasoma morda posodobil.
Ta aplikacija lahko deli te vrste podatkov z drugimi ponudniki.
Osebni podatki in Fotografije in videoposnetki
Ta aplikacija lahko zbira te vrste podatkov.
Osebni podatki, Fotografije in videoposnetki in Podatki o aplikacijah in delovanje aplikacij
Podatki so šifrirani med prenosom
Zahtevate lahko izbris podatkov

Ocene in mnenja

4,6
14,1 tis. mnenj

Kaj je novega

Layout changes
Performance improvement
Bug fixings