❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙනොඋඋ
මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට සියලු දෙනා සදහා මෙන්ම දෙමළ කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි යෙදුමකි.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha we.
Njoftim-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් අනිවාර්යයෙන් නව සංස්කරණයට කර කර කර. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්යවශ්ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.
අන්තර්ගතය
✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂ්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂ්වර/
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය (නම / වයස / ගම / පවුලේ අය / විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේා
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුචු ආශ්‍රි
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රව
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිච ්
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද (ද්රව්ය නාම, ස්ථාන නාම, කාල නාම, අංග නාම, ගුණ නාම, ක්රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃.
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන
❃.
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස෯ රාජකාරි ලිපියක කොටස෯
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාරෙන් තව දුරටත් දෙමළ භාමගභාෂනා.
තවත් වැදගත් ව්යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.
©Mëso Tamilisht në Sinhale
Email- appsdevelop.lanka@yahoo.com
විශේෂ දැනුම් දීම
මෙම App එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Mësoni Tamilin në Sinhale (දෙමළ බස උගනිමු) Të gjitha të drejtat e rezervuara
Përditësuar më
31 gush 2025