Techie - Tech News සිංහලෙන්

4,2
324 komente
5 mijë+
shkarkime
Vlerësimi i përmbajtjes
Të gjithë
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit
Imazhi i pamjes së ekranit

Rreth këtij aplikacioni

Techie - Tech News සිංහලෙන්, කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත් ම news අපි කාටත් තේරෙන සිංහල භාෂාවෙන් අරගෙන එන සරල app එකක්.

මේ app එක නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මෙය භාවිතා කරන ඔබට Ads නැති, බරින් අඩු වගේම සරල interface එකක් සමඟින් ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.

මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ ඔබ වැනි ගොඩ දෙනෙකුගේ මහන්සියෙන්. ඒ කියන්නේ මේ සේවාවට ලිපි ලියන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.

ඉතින් ඔබත් Techie app එක download කර ගෙන tech ලෝකයේ සිදු වෙන අළුත් ම දේවල් එසැනින් දැන ගන්න.

Note:
- Sinhala unicode is NOT required to use Techie. (Techie භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
- Automatic Night Mode පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ ඉන්නා location එක පාදක කරගෙන වන බැවින් එය හරිහැටි ක්‍රියාත්මක වීම සඳහා Location Permission එක අවශ්‍යය වනු ඇත.
Përditësuar më
13 tet 2019

Siguria e të dhënave

Siguria fillon me njohjen e mënyrës se si i mbledhin dhe i ndajnë zhvilluesit të dhënat e tua. Praktikat për privatësinë dhe sigurinë e të dhënave mund të variojnë bazuar në përdorimin, rajonin dhe moshën tënde. Këto informacione janë dhënë nga zhvilluesi dhe ato mund të përditësohen me kalimin e kohës.
Nuk ndahen të dhëna me palë të treta
Mëso më shumë për mënyrën se si e deklarojnë zhvilluesit ndarjen e të dhënave
Nuk mblidhen të dhëna
Mëso më shumë për mënyrën se si e deklarojnë zhvilluesit mbledhjen e të dhënave

Vlerësime dhe komente

4,2
320 komente

Ç'të reja ka

🎨 වැඩිදියුණු කළ Techie Live පහසුකම
🐛 තවත් bug fixes හා වැඩිදියුණු කිරීම්