Learn Tamil In Sinhala(දෙමළබස)

10 tn+
Nedladdningar
Innehållsklassificering
Ingen åldersgräns
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild

Om appen

❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් ඔෙන් ඔ

මෙය දෙමළ භාෂා දැනුම මුල ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් කරන ගැනීමට ලද යෙදුමකි සියලු දෙනා වෙනුවෙන් කරන ලද යෙදුමකි.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha we.

Meddelande-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට uppdatera කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් APP එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්යවශ්ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.

අන්තර්ගතය

✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රා඀්්ේෂ්
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය (නම / වයස / ගම / පවුලේ අය / විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්ු ආශ්‍
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකඋපක
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශර
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍චවත රවත
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද (ද්රව්ය නාම, ස්ථාන නාම, කාල නාම, අංග නාම, ගුණ නාම, ක්රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,ඏන)කය,අන
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස෴ වෙන
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍ය෸ පුර)ුුර)ුඔං
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටසදහ හස් හ
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂ දෙමළ

තවත් වැදගත් ව්යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.

©Lär dig tamil på singalesiska
E-post- appsdevelop.lanka@yahoo.com

විශේෂ දැනුම් දීම
මෙම APP එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ වේ නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Lär dig tamil på singalesiska (දෙමළ බස උගනිමු) Alla rättigheter reserverade
Uppdaterades den
31 aug. 2025

Datasäkerhet

Säkerhet börjar med förståelsen av hur utvecklare samlar in och delar din data. Praxis för dataintegritet och säkerhet varierar beroende på användning, region och ålder. Utvecklaren har tillhandahållit denna information och kan uppdatera den med tiden.
Ingen data delas med tredje part
Läs mer om hur utvecklare deklarerar delning
Den här appen kan samla in data av följande typ
Personliga uppgifter, Appaktivitet och 2 till
Data krypteras när den skickas
Du kan begära att datan raderas

Nyheter

-API Level Updated