My Baby : අම්මයි බබයි (Mother

Innehåller annonser
1 tn+
Nedladdningar
Innehållsklassificering
Ingen åldersgräns
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild

Om appen

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති අප අප සමීක්ෂණ වලින් හෙලි හෙලි වූ කරුණක් විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ සාකච්ඡා සාකච්ඡා කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු ඔබ ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (My Baby) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.

My Baby App Content
* Helth Tips för föräldrar - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Feeding Your Baby - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Graviditetshälsotips - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Förberedelse för graviditet - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Matrecept för spädbarn - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Barnnamn, leksaker och annat - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Nyheter och instruktioner - පුවත් හා උපදෙස්
Uppdaterades den
21 okt. 2023

Datasäkerhet

Säkerhet börjar med förståelsen av hur utvecklare samlar in och delar din data. Praxis för dataintegritet och säkerhet varierar beroende på användning, region och ålder. Utvecklaren har tillhandahållit denna information och kan uppdatera den med tiden.
Den här appen kan dela data av följande typ med tredje part
Plats
Den här appen kan samla in data av följande typ
Plats, Personliga uppgifter och 3 till
Data krypteras när den skickas
Du kan begära att datan raderas

Nyheter

New release 3.6

Appsupport

Om utvecklaren
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined