ශිෂ්‍යත්වය සඳහා සුදානම් වන 4 සහ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා සකසා ඇති යෙදුම යෙදුම, ස්වයං අධ්‍යන ආකාරයෙන්, වැරදි නිවැරදි පිළිතුරු දරුවාට පෙන්වාදෙන සකසා ඇත.මෙම යෙදුම මූලික වශයෙන් ප්‍රශ්න 500 ක් හා වරක් වරක් නව ප්‍රශ්න 100 බැගින් එක් කිරීමට සැලසුම් කර.විෂයානුබද්ධ කොටස් තුළින් සැකසූ යෙදුම පරිශීලනය කරමින් දිනෙන් දින දැණුම එකතුකරගෙන ජීවිතයේ කඩඉමක් පනින 5 ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීමට දැණුමින් සන්නද්ධ වෙන්න මගෙ දුවේ, පුතේ ..
Uppdaterades den
31 mars 2023