Sinhala Dhamma MP3

Innehåller annonser
1 tn+
Nedladdningar
Innehållsklassificering
Ingen åldersgräns
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild

Om appen

පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො
සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස
දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස
සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම සද්ධර්ම රත්නයෙන් අබ මල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි
කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති පරමාර්ථයක් බලාපොරොත්තු හැම හැම හැම පිංවතුනි පිංවතුනි කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න
බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා
 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

Hur man använder appen (användbara tips) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Streaming) සහ ඇප් එක තුලට Ladda ner කර Offline සවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට "Fel vid åtkomst till ljudfil ලෙස හෝ Tom spellista ලෙස දිස් වේ නම් යෙදුමෙහි ඉහළ ඇති Uppdatera ikonen එක මත klicka på කර නැවත උත්සහ කරන්න. (Om du ser en anteckning som" Fel vid åtkomst till ljudfil "eller Tom spellista, klicka bara På ikonen Uppdatera högst upp på spellistan.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ. (Vi rekommenderar en snabb internetuppkoppling för alla nuvarande Dhamma Sermons strömningslänkar fungerar utan att hoppa över)

ඔබ සැමට බුදු සරණයි !!!!
Uppdaterades den
1 juni 2023

Datasäkerhet

Säkerhet börjar med förståelsen av hur utvecklare samlar in och delar din data. Praxis för dataintegritet och säkerhet varierar beroende på användning, region och ålder. Utvecklaren har tillhandahållit denna information och kan uppdatera den med tiden.
Den här appen kan dela data av följande typ med tredje part
Personliga uppgifter, Meddelanden och 5 till
Ingen data samlades in
Läs mer om hur utvecklare deklarerar insamling
Data krypteras när den skickas
Det går inte att radera datan

Nyheter

Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3