Jana Kavi LK (ජනකවි හා පිරුළු)

elfu 5+
Vipakuliwa
Daraja la maudhui
Kila mtu
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini

Kuhusu programu hii

Katika programu hii unaweza Jifunze yote ya Sinhala Jana kawi, Prastha Pirulu (Methali za Sinhala), Sinhala Theravili, Kmath basa, Deewara basa & Wadi jana awahara.


සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.

Ikiwa ni pamoja na

ජනකවි-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-Kamath Kavi

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-Pathal Kavi

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-Raban Pada

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු


ප්‍රස්ථාව පිරුළු-Methali za Kisinhala

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.


තේරවිලි-sinhala Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර-Mbalimbali Jana Wahara
*වැදී ජනවහර

*කමත් භාෂාව

*ධිවර භාෂාව


App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. Barua pepe-appsdevelop.lanka@yahoo.com
Ilisasishwa tarehe
30 Ago 2025

Usalama wa data

Usalama huanza kwa kuelewa jinsi wasanidi programu wanavyokusanya na kushiriki data yako. Faragha ya data na mbinu za usalama zinaweza kutofautiana kulingana na matumizi yako, eneo ulilopo na umri wako. Msanidi programu ametoa maelezo haya na anaweza kuyasasisha kadiri muda unavyopita.
Hakuna data inayoshirikiwa na wengine
Pata maelezo zaidi kuhusu jinsi wasanidi programu wanavyobainisha kushiriki data
Programu hii huenda ikakusanya aina hizi za data
Taarifa binafsi, Shughuli za programu na nyingine2
Data inasimbwa kwa njia fiche inapotumwa
Unaweza kuomba data hiyo ifutwe

Vipengele vipya

-API Level Updated