මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් ඩවුන්ලෝඩ් කර කර ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල පාඩම් ආවරණය කරගත හැකියි හැකියි.
පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විඁාගග ,
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා දක්වා ඇත.
%
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර ලබාගන්නා ලබාගන්නා ආකාරයද එකතුකරනු ලැබේ ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් සහිතය සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම එකකින් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Ilisasishwa tarehe
30 Des 2024