Dewana Basa Demala-Learn Tamil

500+
ดาวน์โหลด
การจัดประเภทเนื้อหา
สำหรับทุกคน
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ
ภาพหน้าจอ

เกี่ยวกับแอปนี้

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

1 สิตา 5 วะสรา เต็ก สิซุนตา สหะ วะดิฮิติยันตา มุลิกา เดมาลา บาชาวา ปิลิบาดา ดานุมะ เมมะ เยดูเมน ลาบา คทา haki wanu atha.demala บะชาวาตา อัธวาลัก วานูอาธา

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
*පොදු ස්ථාන
*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වැකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු .


විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී තිබීම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු ) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 เดวาน่า บาซา เดมาลา
อัปเดตเมื่อ
29 ส.ค. 2568

ความปลอดภัยของข้อมูล

ความปลอดภัยเริ่มต้นด้วยความเข้าใจเกี่ยวกับวิธีที่นักพัฒนาแอปรวบรวมและแชร์ข้อมูล แนวทางปฏิบัติด้านความเป็นส่วนตัวและความปลอดภัยของข้อมูลอาจแตกต่างกันไปตามการใช้งาน ภูมิภาค และอายุของคุณ นักพัฒนาแอปได้ให้ข้อมูลนี้ไว้และอาจอัปเดตข้อมูลในส่วนนี้เมื่อเวลาผ่านไป
ไม่มีการแชร์ข้อมูลกับบุคคลที่สาม
ดูข้อมูลเพิ่มเติมเกี่ยวกับวิธีที่นักพัฒนาแอปประกาศเรื่องการแชร์ข้อมูล
แอปนี้อาจรวบรวมข้อมูลประเภทต่างๆ เหล่านี้
ข้อมูลส่วนบุคคล กิจกรรมบนแอป และข้อมูลอื่นๆ อีก 2 ประเภท
ระบบจะเข้ารหัสข้อมูลขณะส่ง
คุณขอให้ลบข้อมูลได้

มีอะไรใหม่

API Level Updated