แอป EPS ภาษาสิงหลภาษาเกาหลีได้รับการออกแบบมาเป็นพิเศษสำหรับผู้เรียนชาวศรีลังกาที่ต้องการเรียนภาษาเกาหลี แอปนี้ประกอบด้วยคำศัพท์ แบบทดสอบ และแบบฝึกหัด เพื่อพัฒนาทักษะภาษาเกาหลีของคุณและเตรียมความพร้อมสำหรับการสอบ EPS TOPIK ได้อย่างง่ายดาย
หัวข้อ EPS සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (เกาหลี วชานะ) හා ඉට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන ලේසියෙන් මතක තබා ගැනීමට ද පුලුවන්.