Nadi Wadana - Fingerprint App

3,0
486 yorum
100 B+
İndirme
İçerik derecelendirmesi
Tüm yaşlar
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi

Bu uygulama hakkında

නාඩි වදන ජ්‍යෝතිෂ යෙදවුම මගින් ඔබට ලබා ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා වදනට ප්‍රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම‍යෝතිෂ්‍ය තොරතුරු බලා ගන්න.

නාඩි වදන යනු ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, අංක විද්‍යා, නිමිති ක්‍රම වැනි ගුප්ත විද්‍යා ක්‍රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල යෙදවුමකි.

සැ: යු: යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් ප්‍රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.
Güncellenme tarihi
28 Ağu 2023

Veri güvenliği

Geliştiricilerin verilerinizi nasıl toplayıp paylaştıklarını anlamak, güvenliğin ilk adımıdır. Veri gizliliği ve güvenliği yöntemleri; kullanımınıza, bölgenize ve yaşınıza göre değişiklik gösterebilir. Geliştiricinin sağladığı bu bilgiler zaman içinde güncellenebilir.
Üçüncü taraflarla veri paylaşımı yok
Geliştiricilerin, veri paylaşımını nasıl beyan ettikleri hakkında daha fazla bilgi edinin
Veri toplanamadı
Geliştiricilerin, veri toplamayı nasıl beyan ettikleri hakkında daha fazla bilgi edinin

Kullanıcı puanları ve yorumlar

3,0
469 yorum

Yenilikler

minor bug fixes