ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව අදාල පලාපල,අවුරුදු නැකත්,ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලුයට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
දැනට uygulama එකේ ,
දිනපතා පලාපල ,ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන් හුණන් අග වැටීමේ හා හැඩිමේ කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල ,සිහින පලාපල , උපන් ලප වලින් කියවෙන තොරතුරු නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු කෙම් ක්‍රම ජීවන ජය ජය පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා .
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ මග පෙන්වීම යටතේ ඔබට හදහන් හදහන් මෙම යෙදුම සකස් කරනවා හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්.
*ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා.*
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (E-posta- appsdevelop.lanka@yahoo.com)
jothishya piyasa uygulaması eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrolojik semawan sapayanu labe.
Güncellenme tarihi
29 Ağu 2025