Puskolaya

100+
İndirme
İçerik derecelendirmesi
Tüm yaşlar
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi

Bu uygulama hakkında

විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ පසෙකට දමා ගිය ගමනේ නිමාවකට රටම පාතබා ඇත.මේ වනවිට රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් උපාධි ගණනාවක් ඇති විශේෂඥ‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති උපයෝගී කරගෙන සියළුම ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ අවශ්‍ය සියළුම දේ මෙහි ඇත ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි,,එය සෑම විටම මත සීමා නොවන බව සිතට ගෙන මේ‍යාපනය අදම අරඹන්න.
Güncellenme tarihi
26 Eyl 2022

Veri güvenliği

Geliştiricilerin verilerinizi nasıl toplayıp paylaştıklarını anlamak, güvenliğin ilk adımıdır. Veri gizliliği ve güvenliği yöntemleri; kullanımınıza, bölgenize ve yaşınıza göre değişiklik gösterebilir. Geliştiricinin sağladığı bu bilgiler zaman içinde güncellenebilir.
Üçüncü taraflarla veri paylaşımı yok
Geliştiricilerin, veri paylaşımını nasıl beyan ettikleri hakkında daha fazla bilgi edinin
Veri toplanamadı
Geliştiricilerin, veri toplamayı nasıl beyan ettikleri hakkında daha fazla bilgi edinin
Veriler, aktarım sırasında şifreleniyor
Verilerin silinmesini talep edebilirsiniz

Uygulama desteği

Geliştirici hakkında
waragoda arachchige gayan
waragodaarachchigayan@gmail.com
Sri Lanka

sl brosila tarafından sunulan diğer öğeler