OL Maths Teacher

5 тис.+
Завантаження
Вікові обмеження
Для всіх вікових груп
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана

Про цей додаток

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,⻊

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සදහා සදහා තනිවම වුවත් ගණිතය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම යෙදවුමකි.

කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල විභාග විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Оновлено
30 груд. 2024 р.

Безпека даних

Безпека визначається тим, як додаток збирає і кому передає ваші дані. Способи забезпечення конфіденційності й захисту даних можуть різнитися залежно від використання додатка, регіону та віку користувача. Розробник, який надає цю інформацію, може оновлювати її.
Цей додаток може передавати третім особам деякі типи даних
Місцезнаходження
Цей додаток може збирати такі типи даних
Місцезнаходження, Особиста інформація і ще 3
Дані передаються в зашифрованому вигляді
Ви можете надіслати запит на видалення цих даних

Що нового

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Підтримка додатка

Про розробника
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

BimTec Solutions: інші додатки