Тренуйтеся розумніше, грайте сильніше
චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලු පහසුකම් සහිතව මෙම චෙස් සවිය ඇප් එක නිර්මාණය වී තිබෙනවා.
♟️ Уроки гри в шахи
🔹 මුල සිට සරලව සිංහලෙන් චෙස් ඉගෙන ගැනීමට චෙස් වීඩියෝ පාඩම්
♟️ Шахові ноти
🔹 විධිමත් ලෙස චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්
♟️ Тренер з шахів
🔹 චෙස් වීඩියෝ පාඩම් වලට අදාළව චෙස් ක්‍රියාකාරකම් පුහුණුව
♟️ Гра в шахи
🔹 සජීවීව චෙස් තරඟ ක්‍රීඩා කිරීමේ පහසුකම්
♟️ Аналіз шахів
🔹 චෙස් ලෝක ශූරයින්ගේ හොඳම තරඟ විශ්ලේෂණය
♟️ Шахові головоломки
🔹 වර්ගීකරණය කරන ලද විසඳුම් සහිත චෙස් ප්‍රහේළිකා
♟️ Шахові турніри
🔹 සෑම සතියකම චෙස් පුහුණු තරඟ
♟️ Шахове телебачення
🔹 විවිධ කාල පරාසයන්හි ක්‍රීඩා කරන චෙස් තරඟ සජීවීව 24/7
♟️ Новини шахів
🔹 දේශීය හා විදේශීය නවතම චෙස් තොරතුරු
♟️ Шахові статті
🔹 චෙස් ක්‍රීඩා කුසලතා වර්ධනයට සිංහල බසින් ලියැවුණු චෙස් ලිපි
♟️ Шахова вікторина
🔹 චෙස් දැනුම වර්ධනය සඳහා විවරණ සහිත චෙස් කෙටි ප්‍රශ්න
♟️ Цитати про шахи
🔹 චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණයින්ගේ උපාය මාර්ගික අදහස්
♟️ Шахові інструменти
🔹 චෙස් පුහුණුව සඳහා උපයෝගී වන චෙස් මෙවලම්
♟️ Магазин шахів
🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.
Цей додаток Chess Saviya створено з усіма можливостями, щоб усі, хто любить гру в шахи, могли отримати в одному місці всі речі, пов’язані з грою в шахи.
♟️ Уроки гри в шахи
🔹 Відеоуроки з шахів простою сингальською мовою
♟️ Шахові ноти
🔹 Шахові нотатки для правильного вивчення шахів
♟️ Тренер з шахів
🔹 Шахове навчання пов'язане з уроками гри в шахи
♟️ Гра в шахи
🔹 Ігри в живі шахи
♟️ Аналіз шахів
🔹 Аналіз найкращих партій чемпіонів світу з шахів.
♟️ Шахові головоломки
🔹 Класифіковані шахові головоломки з рішеннями.
♟️ Шахові турніри
🔹 Щотижневі тренувальні онлайн-турніри з шахів
♟️ Шахове телебачення
🔹 Дивіться шахові матчі в прямому ефірі 24/7 у різних форматах часу
♟️ Новини шахів
🔹 Останні місцеві та закордонні шахові новини
♟️ Шахові статті
🔹 Статті про шахи, написані сингальською для вдосконалення навичок гри в шахи
♟️ Шахова вікторина
🔹 Шахова вікторина з відповідями для вдосконалення шахових навичок і знань
♟️ Цитати про шахи
🔹 Мотиваційні шахові цитати чемпіонів з шахів
♟️ Шахові інструменти
🔹 Різні шахові інструменти, які використовуються для навчання шахам
♟️ Магазин шахів
🔹 Доставка всього шахового обладнання додому
Ми зосереджені на наданні якісних послуг для розвитку навичок шрі-ланкійських шахістів.
Команда «Савія» з шахів