Sinhala Dhamma MP3

Містить рекламу
1 тис.+
Завантаження
Вікові обмеження
Для всіх вікових груп
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана

Про цей додаток

පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් කරන්න ඇප්.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො
සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස
දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස
සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ මල් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන කරවගෙන ධර්ම ගෞරවය
කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න වෙන්නේ.පිංවතුනි ධර්මශ්‍රවනය කිරීම මේ සසරෙන් එතෙර වෙන්න වෙන්න වෙන වෙන කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න
බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා
 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා!

Як користуватися додатком (Корисні поради) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Потокове передача) සහ ඇප් එක තුලට Завантажити කර Офлайн සවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට «Помилка доступу до аудіофайлу ලෙස හෝ Порожній список відтворення ලෙස දිස් වේ නම් ඉහළ ඇති Оновити значок එක මත натисніть කර නැවත උත්සහ කරන්න. На піктограмі оновлення у верхній частині списку відтворення.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ. (Ми рекомендуємо швидке підключення до Інтернету для всіх поточних потокових посилань Dhamma Promons, які працюють без пропуску)

ඔබ සැමට බුදු සරණයි !!!!
Оновлено
1 черв. 2023 р.

Безпека даних

Безпека визначається тим, як додаток збирає та кому передає ваші дані. Способи забезпечення конфіденційності й захисту даних можуть різнитися залежно від використання додатка, регіону та віку користувача. Розробник, який надає цю інформацію, може оновлювати її.
Цей додаток може передавати третім сторонам деякі типи даних
Особиста інформація, Повідомлення і ще 5
Дані не збираються
Докладніше про те, як розробники заявляють про збирання даних
Дані передаються в зашифрованому вигляді
Видалити дані неможливо

Що нового

Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3