Sinhala Recipe Book

1 ming+
Yuklanmalar
Yoshga oid cheklov
Hamma uchun
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot

Bu ilova haqida

මෙම App එකෙන් ඔයාලට පුලුවන් රසම රස කෑම වට්ටෝරු දැන ගන්න හා ඒවා Try කරලා බලන්න.
පහළ තියෙන Categories වලින් ගොඩක් ආහාර වට්ටෝරු (Recipes) ඔයාලට දැනගන්න පුලුවන්.
Categories -
1. අවුරුදු කෑම හා කැවිලි
2. Trending Recipe
3. බීම වර්ග
4. අතුරුපස
5. කෑම වට්ටෝරු
6. කේක් වර්ග
7. රස කැවිලි
8. Shorteats

අලුත් අවුරුදු කෑම වට්ටෝරු දැන් ගෙදර ඉදන්ම හදාගන්න පුලුවන් මේ App එක හරහා ඔයලාට.

සතියකට වරක් අලුත්ම අලුත් කෑම වට්ටෝරු App එක හරහා දැනගන්නත් පුලුවන්කම තියෙනවා.

"Sinhala Recipe Book" App එක භාවිතා කර ඔබට ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. ආහාර වට්ටෝරු නිතර uploads කරයි. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවති.

ඔයාලට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුලුවන් App එක හරහා.
Oxirgi yangilanish
12-noy, 2024

Maʼlumotlar xavfsizligi

Xavfsizlik — dastur ishlab chiquvchilar maʼlumotlaringizni qanday jamlashi va ulashishini tushunishdan boshlanadi. Maʼlumotlar maxfiyligi va xavfsizlik amaliyotlari ilovadan foydalanish, hudud va yoshga qarab farq qilishi mumkin. Bu axborot dastur ishlab chiquvchi tomonidan taqdim etilgan va keyinchalik yangilanishi mumkin.
Bu ilova tashqi hamkorlarga quyidagi turdagi maʼlumotlarini ulashishi mumkin
Joylashuv
Ushbu ilova quyidagi axborot turlarini toʻplashi mumkin
Joylashuv, Men haqimda va yana 3 ta
Maʼlumotlar uzatish vaqtida shifrlanadi
Maʼlumotlarni oʻchirishni soʻrashingiz mumkin

Nima yangiliklar

November Release

Ilova yuzasidan yordam

Dasturchi haqida
Abeygunawardana Isuru Abeygunawardana
isuru.abeygunawardana1993@gmail.com
Sri Lanka
undefined

SL Apps For You – boshqa ilovalar