Business Ceylon - Sinhala Busi

500+
Yuklanmalar
Yoshga oid cheklov
Hamma uchun
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot
Skrinshot

Bu ilova haqida

Would you like to see a better future as an entrepreneur in Sri Lanka, instead of being a regular worker in an unsatisfying job?

The majority of people use the internet and new technologies for leisure, sometimes spending their valuable time and money for nothing. But, if you are smart enough, you can use this to gather assets through Digital money/ E-money.

Would you like to have a loaded bank account funded from your business profit?

Do you like to see this digital business and marketing world from a different perspective without being framed? Be rich with knowledge and you will get your dream to reality. Ok, let's talk in Sinhala for better understand

Business Ceylon යනු ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ව්‍යාපාර පිළිබද ප්‍රායෝගිකව පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමට අපේ රටේ ව්‍යාපාර පිළිබද උනන්දුවක් දක්වන අයට ලැබෙන අවස්ථාවක්. Digital Business Educational App එකක් වෙන මෙය හරහා ඔබට ව්‍යාපාර පිළිබද මෙතරම් කාලයකට ලංකාවේදී ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු ප්‍රායෝගික ව්‍යාපාරික අවබෝධයක් ලබාගැනීම සදහා මාර්ගය විවෘත වෙනවා.🙂

ඉතින් ඔයාට Business Ceylon හරහා ව්‍යාපාරික දැනුම හා අවබෝධය තිබෙන සාර්ථක ව්‍යාපාරිකයෙක්/ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වීමට අවස්ථාව ලැබෙනවා.

මේ වෙනවිට ලංකාවේ ව්‍යාපාර පිළිබද උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතරිනුත් තාක්ෂණය භාවිතා කරන බොහෝ දෙනෙක් Digital Business පිළිබද විශේෂ උනන්දුවක් දක්වනවා.🙂

ලංකාවේ මේ නිසාම බොහෝ අලුත් ව්‍යාපාර පිළිබද උගන්වන පාඨමාලා දිනපතා නිර්මාණය වෙනවා. ඉතින් මේ පාඨමාලා අතරින් බහුතරයකම කියන දෙයක් තමා කිසිම දැනුමක් නොමැතිව ලේසියෙන්ම ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ව්‍යාපාරයක් ඔයාටත් නිර්මාණය කරගන්න එන්න කියලා.

මුදල් ගැන සදහන් කරපු ගමන් ව්‍යාපාර පිළිබද කිසිම දැනුමක් නැති කෙනා ඉක්මනට මේ සදහා ආකර්ෂණය වෙනවා. ඒත් තිබෙන ගැටළුව තමයි Physical Business එකකටත් වඩා Digital Business වලට දීර්ඝකාලීනව සාර්ථක වීමටනම් බොහෝ දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද දිනපතා අලුත්වෙන තාක්ෂණය සමග ප්‍රායෝගික ලෝකයේ ව්‍යාපාරයක් නිර්මාණය කර පවත්වාගෙන යනවා කියන්නේ කිසිම දැනුමක් අවබෝධයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ව්‍යාපාර උපායමාර්ග, අලෙවිකරණ වගේ දේවල් පිළිබද පොඩිවත් අවබෝධයක් නොමැති කෙනෙක්ට දීර්ඝකාලීනව මේ හරහා සාර්ථක වෙන්න පුළුවන්ද කියලා හිතන්න.

ඉතින් මේ වගේ නොමග යැවීම්වලට හසු නොවී තමාගේ අනාගතය වෙනුවෙන් උත්සහයෙන් ව්‍යාපාර දැනුම හා අවබෝධය ලබාගනිමින් ඔයාගේ හිතේ තියන ඕනම අලුත් අදහසකට ව්‍යාපාරයක් ලෙස පණ ලබාදෙන්න Business Ceylon හරහා අවස්ථාව ලබාදෙනවා.

රාමුවකට කොටු නොවී ලංකාව පමණක් නොව මුළු ලෝකය සමගම ගණුදෙනු කල හැකි ව්‍යාපාරයක් ගෙදර හෝ ලෝකේ ඕනම තැනක ඇවිදින ගමන් පරිගණකයක් හා internet connection එකක් හරහා කරන්න පුළුවන් තරම් තාක්ෂණයක් මේ වෙනකොට තිබෙනවා. ඒ වෙනුවෙන් දහසකුත් පහසුකම් දිනපතා අලුතෙන් නිර්මාණය වෙනවා. මේ හැමදෙයක් ගැනම අපි කතා කරමු. ඉතින් ඔයාට මේක ලැබෙන විශේෂ අවස්ථාවක් මෙතරම් කාලයකට ශ්‍රී ලාංකිකයෙකුට ලබාගැනීමට නොහැකි වූ.

-😍Business Knowledge
-😍Business Understanding
-😍Practical Business Strategies
-😍Digital Business Strategies
-😍Practical Market Analysis
-😍Marketing
-😍Digital marketing
-😍New Thinking pattens
-😍Business Mindset
-😍Entrepreneurs opportunities

වගේ බොහෝ දේවල් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ තිබෙන ප්‍රායෝගික සාර්ථක ව්‍යාපාර, ඒවායේ විශේෂතා සහ ලෝකයේ වෙනස් විදියට හිතපු අද සාර්ථක වෙලා ඉන්න ව්‍යවසායකයන් පිළිබදවත් ඔයාට මේ තුළින් දැනගන්න අවස්ථාව ලැබෙනවා.

මේ හැම දෙයක් තුළින්ම ඔයාට ව්‍යාපාර පිළිබද ඉගෙන ගැනීමට තව බොහෝ මාර්ග ලැබෙනවා. ඉතින් මුදල් පසුපස ගොස් අතරමංවන දහස් ගාණක් අතරේ තමන්ගේ passion එක වෙනුවෙන් දැනුම පසුපස ගොස් අනාගතය දකින පුද්ගලයාගේ පසුපසින් මුදල් පැමිණෙනවා.✍️

මොකද එවිට ඔබ සතුව විශේෂතාවයන් තිබෙනවා අනිත් අය වෙනුවෙන් ලබා දිය හැකි. සාමාන්‍ය පුද්ගලයාගෙන් වෙන් වූ විශේෂ දැනුමක් ඇති කෙනාට සෑමවිටම දියුණු වෙන්න ඕන තරම් මාර්ග ලැබෙනවා. මේ වෙනතෙක් එය තේරුම් ගනු ලැබුවේ සුළු පිරිසක්. ඒ පිරිසට අද සිට ඔබත් එක් වේවී.

ඉතින් උත්සහයෙන් කැපවීමෙන් අනාගත දියුණුව වෙනුවෙන් ඔයාගේ මනස තුළම අරගල කරමින් මේ ව්‍යාපාරික/ව්‍යවසායක පරිවර්තනය ඔළුවේ නිර්මාණය කරගන්න. එහි ප්‍රතිඵල එවිට කාලයත් සමග ඔබේ හිතේ තියන හීනවලටත් වැඩියෙන් ලබාගැනීමට හැකියාව ලැබෙයි.

දියුණුවෙන්න වෙර දරණ ඔබව සාර්ථක අනාගතයක් වෙනුවෙන් සාදරයෙන් Business Ceylon වෙත පිළිගන්නවා. 🤜🤛
Oxirgi yangilanish
30-okt, 2020

Maʼlumotlar xavfsizligi

Xavfsizlik — dastur ishlab chiquvchilar maʼlumotlaringizni qanday jamlashi va ulashishini tushunishdan boshlanadi. Maʼlumotlar maxfiyligi va xavfsizlik amaliyotlari ilovadan foydalanish, hudud va yoshga qarab farq qilishi mumkin. Bu axborot dastur ishlab chiquvchi tomonidan taqdim etilgan va keyinchalik yangilanishi mumkin.
Tashqi hamkorlarga hech qanday axborot ulashilmagan
Dastur ishlab chiquvchilar axborot ulashilishini qanday aytishi haqida batafsil
Ushbu ilova quyidagi axborot turlarini toʻplashi mumkin
Men haqimda, Ilova tarixi va Ilova axboroti va unumdorlik
Maʼlumotlar uzatish vaqtida shifrlanadi

Nima yangiliklar

UI Improvements
Bug Fixes

Ilova yuzasidan yordam

Dasturchi haqida
Karunanayake Handhagama Ralalage Vikum Priyasad Karunanayake
contactviniwida@gmail.com
No 193, Godage Mawatha Anuradhapura 50000 Sri Lanka
undefined

Virgin Master – boshqa ilovalar