Học các bài học ngữ pháp tiếng Sinhala (Sinhala Wiyakarana-Sinhala Grammar Guru)
-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්‍යාකරණ පාඩම් මාලා-
සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න Ứng dụng එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු. (ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.) එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් Ứng dụng එකකි.
අන්තර්ගතය- Bài học ngữ pháp
අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පද
විභක්ති
සන්ධි
සමාස
ප්‍රත්‍යාර්ථ නාම
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද, විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
ඉඟි වැකි, තනි පද, අප්තෝපදේශ, ප්‍රස්ථාව පිරුළු
කෙටි යෙදුම්, සම්ප්‍රදායික යෙදුම්, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
නිවැරදි අක්ෂර වින්‍යාසය
සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ආදර්ශ ප්‍රශ්න එකතු කරනු ලැබේ.
Bạn có thể học các lĩnh vực chủ đề sau
sinhala akshara winyasaya, sinhala hodiya, tabletam, sinhala nama pada, sinhala uktha akyatha pada, sinhala kriyapada, vibhakthi, sandi, samasa sinhala, prathyartha nama, samana pada, virudda pada, sinhala yugla ingi pada apthopadesha và prasthawa pirulu. pasugiya samnyapela sinhala prashna pathra sportsulath kara atha.
và các bài mới sẽ cập nhật sớm nhất ....
විශේෂ දැනුම් දීම
මෙම ứng dụng එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Mọi quyền được bảo lưu
Lần cập nhật gần đây nhất
31 thg 8, 2025