දෙමළවචන、දෙමළරචනා、දෙමළව්යාකරණ、දෙමළපදවර්ග、 දෙමළසංඛ්යා,සියලුමශ්රේණිවලපෙලපොතටඅදාලදෙමළ පාඩම්, සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වන්, සියලුම ශ්‍රේණි වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ තව ත්බොහෝඅංගයන්ඇතුලත්කරඇත。
මෙම ඇප් එක දෙමළ උපකාරක පංති මෙහෙයවන, රාජ්‍ය පාස ල් දෙමළ ගුරුවරියක් වන සුරේකා මිස්ගේ නිර්මාණයකා වන අතර විශ්වාසයෙන් යුතුව ඔබට දෙමළ භාෂාව ඉගෙන ගැ නීමටහැකිය。