10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

මෙම MCQ+ App එක “උසස් පෙළ රසායන විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් අමිල දසනායක ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම රසායන විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම MCQ+ App එකෙහි මුලික කොටස වන MCQ කොටස විෂයන් තුනම සඳහා ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා,
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unit wise ) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මිට අමතරව රසායන විද්‍යාව විෂය සදහා පමණක් එක් එක් පාඩම් වලට අදාල YouTube video ඔබට නැරඹීමට හැක.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම MCQ+ App එක තුලින් සලසා තිබෙනවා.

This Chemistry MCQ+ App has been offered for free by Amila Dasanayaka, who has consistently achieved the highest results in Advanced Level Chemistry across the island. It is designed to help A/L Chemistry students enhance their subject knowledge. Additionally, O/L students can also benefit from Science and Maths resources available in the app.

Being part of the digital generation, you will find this app to be an efficient tool for boosting your knowledge. The primary goal of the app is to help you prepare for both Advanced Level and Ordinary Level competitive exams, while making productive use of your mobile phone.

The app consists of three main sections:
1. Year-wise / Paper-wise MCQs
2. Lesson-wise (Unit-wise) MCQs
3. Your Progress Report

Moreover, YouTube videos related to each Chemistry lesson are also available.

You can select questions based on previous exam papers or daily lessons taught by your teacher. You can also choose unit-specific questions from past papers. The app will track any questions you couldn't answer, and you can access video lessons by Amila Sir to help you understand those missed areas. This makes it easier to strengthen your weak spots. The app also provides a progress report, allowing you to assess your performance over time efficiently.
Updated on
Aug 29, 2025

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Personal info and App info and performance
Data isn’t encrypted
You can request that data be deleted

App support

About the developer
Brahmana Arachchilage Amila Swarna Sri Dasanayake
eleetra.com@gmail.com
Sri Lanka