Sinhala Snap - Photo Editor

Contains ads
Content rating
Everyone
100+
Downloads
Content rating
Everyone
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

ඔයාගේ ෆොටෝස් ලස්සනම නිර්මාණ බවට පත් කරන්න ලංකාවේ තියෙන හොඳම සිංහල Typography සහ Photo Editor ඇප් එක තමයි Sinhala Snap! ෆොටෝස් වලට ලස්සන සිංහල වදන් දාන්න, cinematic විදියට colors වෙනස් කරන්න. එහෙමත් නැත්නම් ලස්සන photo collages හදන්න ඕන වුණත්, Snap එකෙන් ඔයාට editing studio එකක් ඔයාගේ ෆෝන් එකටම ගෙනත් දෙනවා.

ප්‍රධාන පහසුකම් (Key Features):

සිංහල Typography
ජනප්‍රියම සහ ලස්සනම සිංහල fonts පාවිච්චි කරලා ලස්සනට text ඇඩ් කරන්න.
Colors වෙනස් කරන්න, shadows, outlines සහ highlights ලස්සනටම හදාගන්න.
සිංහල වදන්, memes, සුබපැතුම්පත් සහ social media පෝස්ට් හදන්න කියාපුම ඇප් එක.

Layered Canvas
එකම කැන්වස් එකකට ෆොටෝස්, හැඩතල සහ text layers කිහිපයක් ඇඩ් කරන්න පුළුවන්.
ලේසියෙන්ම ඇඟිලි වලින් zoom කරන්න, කරකවන්න සහ එහා මෙහා කරන්න පහසුකම්.
Layers උඩයට කරන්න, හංගන්න හෝ මකලා දාන්න ලේසියෙන්ම පුළුවන් smart layer panel එකක් මේකෙ තියෙනවා.
කැමති brush size එකක් සහ color එකක් තෝරගෙන ෆොටෝ එක උඩ අඳින්න පුළුවන්.

Color Grading
එක පාරක් ටච් කරලා ලස්සනම ලස්සන presets සහ filters දාගන්න.
Brightness, Contrast සහ Saturation වගේ sliders පාවිච්චි කරලා ෆොටෝ එකේ quality එක තවත් වැඩි කරගන්න.
එඩිට් කරපු ෆොටෝ එකයි, ඔරිජිනල් ෆොටෝ එකයි අතර වෙනස ක්ෂණිකව බලාගන්න ෆොටෝ එක උඩ hold කරගෙන ඉන්න.

Collage Maker
ෆොටෝස් කිහිපයක් තෝරලා තත්පරෙන් ලස්සනම ලස්සන modern layouts හදාගන්න.
Borders, කොන් වල රවුම් හැඩය සහ පරතරය කැමති විදියට හදාගන්න.
Collage එකේ පසුබිමට ලස්සන පාටක් හරි gradient එකක් හරි දාගන්න.

High-Resolution & Offline
ඔයා හදපු ෆොටෝස් උපරිම quality එකෙන් high-resolution export කරගන්න.
Transparent PNG විදියට හරි, size එක අඩු JPEG විදියට හරි සේව් කරගන්න.
100% ක්ම Offline වැඩ කරන නිසා කිසිම ඩේටා කැපීමක් නැතුව ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන් ෆොටෝස් එඩිට් කරලා සේව් කරගන්න.

Save Project as Draft
Projects Save කරලා තියලා පස්සේ ඕනෙම වෙලාවක ආයෙත් Edit කරන්න පුළුවන්!

Modern System Experience
ෆෝන් එකේ Light සහ Dark mode එකට ඉබේම හැඩගැහෙන ලස්සනම interface එකක්.
ඇප් එක ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්.

Transform your pictures into stunning visual stories with Snap, the ultimate Sinhala Photo Editor and Typography app! Whether you want to add beautiful Sinhala quotes to your photos, apply cinematic color grading, or create stunning photo collages, Snap provides a professional, fully-layered editing studio right in your pocket.

Key Features:

Sinhala Typography
• Add stylish text using the most popular and beautiful Sinhala fonts.
• Customize colors, apply deep shadows, outlines, and highlights.
• Perfect for creating Sinhala quotes, memes, greeting cards, and social media posts.

Layered Canvas
• Add multiple photos, shapes, and text layers onto a single canvas.
• Intuitive pinch-to-zoom, rotate, and drag controls.
• Re-order, hide, or delete layers easily with the smart layer management panel.
• Freehand drawing tools with customizable brush sizes and colors.

Color Grading
• Apply gorgeous, single-tap aesthetic presets and filters.
• Fine-tune your images using advanced adjustment sliders (Brightness, Contrast, Saturation).
• Hold-to-compare feature to instantly see the difference between your edits and the original photo.

Collage Maker
• Select multiple photos to instantly generate clean, modern layouts.
• Adjust grid borders, corner roundness, and spacing.
• Add vibrant solid colors or premium gradient backgrounds behind your collages.

High-Resolution & Offline
• Export your designs in ultra-sharp High-Resolution (up to 5x Quality Scale).
• Save as transparent PNGs or lightweight JPEGs.
• 100% Offline Support: Edit and save your photos anytime, anywhere, without using mobile data.

Project Save as Draft
You can save your designs as editable drafts and resume your work anytime.

Modern System Experience
• Beautifully designed interface with automatic Light and Dark mode support.
• Bilingual interface (English & Sinhala).

Download Snap today and unleash your creativity with the best Sinhala photo editing experience!
The Ultimate Sinhala Photo Editor. Add text, make Collages & apply Filters!
Updated on
Aug 15, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
  • This app may share these data types with third parties
    App info and performance and Device or other IDs
  • This app may collect these data types
    App info and performance and Device or other IDs
  • Data is encrypted in transit
  • Data can’t be deleted

What’s new

Dual font selection (Sinhala + English in one layer)
Added new Sinhala & English fonts
Drag-and-drop layer reordering
Fixed selection outline & handle overlapping
UI performance enhancements & bug fixes
Content rating
Everyone
Learn more

App support

Phone number
+94767771005
About the developer
BELIGALA GEDARA DUSHAN MADUSHANKA BELIGALA
dushanmadushankabeligala9@gmail.com
Sri Lanka