Content rating
Everyone
1K+
Downloads
Content rating
Everyone
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

මෙම Accounting+ App එක “උසස් පෙළ ගිණූම්කරණය” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් භාරත කරුණානායක ගුරු තුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ගිණූම්කරණය විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම Accounting+ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unit wise ) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් ඒකක අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් App එක තුලින් සලසා තිබෙනවා.

This Accounting+ App has been provided for free by Bharatha Karunanayake, who has given the highest results in the island for the subject of "Advanced Level Accounting" in the past many years, for all the Advanced Level students in all over the island to improve their subject knowledge.

Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.

The MCQ section, which forms the core component of this app, consists of three main modules.

1. Year wise / Paper wise MCQ
2 Lesson wise (Unit wise) MCQ
3. Your progress report.

The MCQ section allows students to practice questions in several ways. Users can select questions from previous examination papers and answer them directly within the app. They can also choose questions based on the lessons or units currently being taught by their teacher, making it easier to reinforce daily classroom learning. Additionally, users can access previous examination questions related to any selected unit for targeted practice.

The app automatically identifies questions that the student answered incorrectly or was unable to answer and compiles them into a separate review list. Students can then watch the corresponding video lessons presented by Bharatha Sir directly through the app to strengthen their understanding of those topics and improve weak areas.

To help students monitor their learning progress, the MCQ App provides detailed progress reports that evaluate subject knowledge over a selected period. These reports enable students to track their performance, identify areas requiring improvement, and prepare more effectively for examinations.
Accounting Plus by Bharatha Karunanayake
Updated on
Jul 29, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
  • No data shared with third parties
    Learn more about how developers declare sharing
  • This app may collect these data types
    Personal info
  • Data isn’t encrypted
  • You can request that data be deleted
Content rating
Everyone
Learn more

App support

About the developer
ELEETRA (PRIVATE) LIMITED
contact@eleetra.com
33A, 1st Lane, Rubberwatta Road Gangodawilla Colombo 10250 Sri Lanka
+94 71 339 8319

More by Eleetra (Private) Limited