ක්සෝසා භාෂාව ඉගෙන ගන්න

100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
PEGI 3
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ක්ෂණිකව නව භාෂාවක් කථා කිරීම අරඹන්න. uTalk Classic සමග, ඔබ කොතැනක ගියත් කථා කිරීමට, විශ්වාසය ගොඩ නගා ගැනීමට සහ මිතුරන් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය වචන සහ වාක්‍ය ඛණ්ඩ ඉගෙන ගන්න.

ලොව පුරා වෙසෙන මිලියන 30 කට වැඩි ජනතාවක් නව භාෂාවක් ඉගෙනීමට, වසර 25ක් තිස්සේ සංවර්ධනය කරන ලද uTalk හි සම්මානලාභී ක්‍රමය භාවිතා කර ඇත. එය සරල සහ විනෝදකාමී වන අතරම ඉක්මන් ප්‍රතිඵල ගෙන එන්නකි... දැන් එය, ඉගෙනීම වඩා ප්‍රතිඵලදායක කිරීම පිණිස දිදුලන නව පෙනුමක් සහ වැඩි දියුණු කරන ලද ක්‍රීඩාවන් සහිත ය.
uTalk Classic:

• උනන්දු කරවන සුළු ය -යමක් විඳීම සහ එයින් විනෝදයක් ලැබීම එයට ඇලී සිටීමට ඇති හොඳම ක්‍රමයයි. uTalk Classic හි ක්‍රීඩාවන් සැකසී ඇත්තේ විනෝදාත්මක සහ ඇබ්බැහි වන සුළු බවකින් වන බැවින් ඔබට දිගටම ඉගෙනීමට අවශ්‍ය වෙනු ඇත.

• අව්‍යාජය - ඔබ දේශීයයෙකු මෙන් කතා කිරීමට ඉගෙන ගන්නා බව සහතික කිරීමට uTalk Classic හි අන්තර්ගතයේ සියල්ල ඔබ වෙත ගෙන ඒමට අපි ස්වදේශිකව භාෂාව කථා කරන්නන් සහ පරිවර්තකයන් යොදා ගනිමු.

• සුහුරු ය- සබුද්ධික මෘදුකාංගය ඔබ දක්ෂ කුමකටදැයි (සහ ඔබට වැඩියෙන් උපකාර අවශ්‍ය කුමකටදැයි) හොඳින් දන්නා අතර පුද්ගල මට්ටමින් ක්‍රීඩාවන් සුවිශේෂි ලෙස ගලපා දෙයි.

• උච්චාරණය සඳහා පරිපූර්ණ වේ - භාෂාව කථා කිරීම පුහුණු වන අතර ඔබ සඳහාම ඔබේ කථාව පටිගත කරගන්න. ඔබේ උච්චාරණය නිවැරදි කරගැනීමට ඔබට අවශ්‍ය ඕනෑම වාරයක් මෙය කළ හැකි ය.

• දෘශ්‍යමය වේ - අපගේ අලංකාර පින්තූර, ඔබේ මොළයේ ඉගෙනුම් ආකාරය වැඩි දියුණු කිරීම සඳහා, ඔබට නව භාෂාව මතක තබා ගැනීමට දෘශ්‍යමය ආවර්ජනය භාවිතා කරමින්. වචන සහ රූප එකිනෙකට සබඳියි.

• ප්‍රායෝගික වේ - uTalk Classic, ඔබට සත්‍ය ලෙසම අවශ්‍ය වන වචන සහ වාක්‍ය ඛණ්ඩ ආරම්භක මාතෘකා නවයක් ඔස්සේ උගන්වයි: පළමු වචන, ආහාරපාන, වර්ණ, අංක, ශරීරයේ කොටස්, වේලාව පැවසීම, සාප්පු යාම, වාක්‍ය ඛණ්ඩ සහ රටවල්.

• රැගෙන යා හැකි ය -ඔබ රටින් බැහැරව සිටින විට කිසිදු රෝමිං ගාස්තු අය වීමකින් තොරව ලොව ඕනෑම ස්ථානයක සිට uTalk Classic offline භාවිතා කරන්න.
යාවත්කාලීන කළේ
2024 ජන 25

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
වාදන පවුල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බැඳී සිටී

අලුත් මොනවාද

Hemos actualizado la aplicación para que funcione mejor: descárgate la nueva versión para acceder a todas las funcionalidades.
• Corrección de errores

¿Dudas, comentarios? Estaremos encantados de recibir tu mensaje en support@utalk.com