Iwum Pihum - Sinhala Recipes

Sisaldab reklaame
4,7
7,45 tuh arvustust
500 tuh+
Allalaadimised
Sisu reiting
Kõik
Ekraanipilt
Ekraanipilt
Ekraanipilt
Ekraanipilt
Ekraanipilt
Ekraanipilt
Ekraanipilt

Rakenduse teave

"Iwum Pihum (ඉවුම් පිහුම්)" aitab teil süüa Sri Lanka singali Foods ja samuti Foreign Foods kasutades kohalikku singali keel. Kasutades seda Iwum Pihum singali App on kiire ja lihtne näpunäiteid, võite vähendada oma toiduvalmistamise aega ja saate teada, kuidas valmistada tervislikku toitumist mõne minuti jooksul. Kõik retseptid kasutada lihtsaid koostisosi, mis on kergesti kättesaadav ja odav.

Kui teil on huvitav õppida, kuidas süüa tervislikke ja veel lihtsaid retsepte, olete õiges kohas.

MÄRGE:
# See rakendus sisaldab 800 + tasuta retseptid. Nii et palun kannatlik kuigi sa käivitada app esimest korda, sest see võib võtta paar minutit, et laadida kogu sisu. On parem, kui sa saad selle uuesti app pärast esimest paigaldus. See ei lahenda madal kvaliteet pilti probleem.
# Mobiilsideseadmel peaks sisaldama singali keel (singali Unicode), et kasutada seda app.

"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)

වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ eemal. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ interneti කරලා (Andmed කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.

සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.

ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Värskendatud:
21. jaan 2023

Andmete ohutus

Ohutus algab sellest, et mõistaksite, kuidas arendajad teie andmeid koguvad ja jagavad. Andmete privaatsuse ja turvalisuse tavad võivad olenevalt kasutamisest, piirkonnast ja vanusest erineda. Selle teabe esitas arendaja ja seda võidakse aja jooksul värskendada.
See rakendus võib seda tüüpi andmeid jagada kolmandate osapooltega
Asukoht, Tegevused rakendustega ja veel 2
See rakendus võib koguda neid andmetüüpe
Asukoht, Isikuandmed ja veel 3
Andmed on edastamisel krüpteeritud
Andmeid ei saa kustutada

Hinnangud ja arvustused

4,9
7,09 tuh arvustust

Mis on uut?

• Improvements for reliability and speed.