Iwum Pihum - Sinhala Recipes

Contiene annunci
4,7
7450 recensioni
500.000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni su questa app

"Iwum Pihum (ඉවුම් පිහුම්)" aiutare a cucinare Sri Lanka singalese Alimenti e, nonché gli alimenti esteri utilizzando nativo lingua singalese. Utilizzando punte rapide e semplici questo Iwum Pihum singalese di App, è possibile ridurre il tempo di cottura e potrai imparare a preparare dieta sana in pochi minuti. Tutte le ricette utilizzano ingredienti semplici che sono facilmente disponibili e poco costoso.

Se siete interessanti a imparare a cucinare ricette sane e tuttavia semplice, siete nel posto giusto.

NOTA:
# Questa applicazione contiene 800+ di ricette. Quindi, per favore sii paziente, mentre si lanciando l'applicazione per la prima volta, in quanto potrebbe richiedere alcuni minuti per caricare tutto il contenuto. E 'meglio se è possibile riavviare applicazione dopo la prima installazione. Si risolverà bassa problema di immagine di qualità.
# Il dispositivo mobile deve contenere lingua singalese (singalese Unicode) per utilizzare questa applicazione.

"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)

වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ non in linea. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet sul කරලා (Dato sul කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.

සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.

ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Ultimo aggiornamento
21 gen 2023

Sicurezza dei dati

Alla base della sicurezza c'è la comprensione di come gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati potrebbero variare in base all'utilizzo, all'regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
L'app potrebbe condividere questi tipi di dati con terze parti
Posizione, Attività dell'app e altri 2 tipi di dati
L'app potrebbe raccogliere questi tipi di dati
Posizione, Informazioni personali e altri 3 tipi di dati
I dati vengono criptati in transito
I dati non possono essere eliminati

Valutazioni e recensioni

4,9
7090 recensioni
Un utente Google
10 dicembre 2016
Yummi
4 persone hanno trovato utile questa recensione
Hai trovato utile questa recensione?

Novità

• Improvements for reliability and speed.