ඔබගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලුම භාණ්ඩ එකම තැනකින්, ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමට 'ONLINE කඩේ' ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
අපගේ සේවාවන්:
• නැවුම් එළවළු, පලතුරු සහ සිල්ලර බඩු
• කඩිනම් සහ විශ්වාසදායී ඩිලිවරි සේවාව
• භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery)
• ඔබගේ ප්‍රදේශයේ ඇති හොඳම වෙළඳසැල් හරහා සේවාව
• ඇප් එක හරහාම වෙළඳසැල සහ ඩිලිවරි රයිඩර් සමඟ සම්බන්ධ වීමේ පහසුකම (Live Chat)
• ඔබගේ ඇණවුම පවතින ස්ථානය සජීවීව බලාගැනීමේ හැකියාව (Live Tracking)
පෝලිම් වල රස්තියාදු නොවී, ඔබේ කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගන්න 'ONLINE කඩේ' අදම භාවිත කර බලන්න!
Download the 'ONLINE Kade' app now to get all your daily necessities delivered to your home in one place, easily and safely.
Our services:
• Fresh vegetables, fruits and groceries
• Fast and reliable delivery service
• Cash on Delivery
• Service from the best stores in your area
• Live Chat to connect with the store and delivery rider right from the app
• Live Tracking
Save your time and effort by using 'ONLINE කඩේ' today!