Content rating
Teen
100+
Downloads
Content rating
Teen
Users Interact
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. වහල් බවින් මුදවන්නට අවසර දෙන්න. උදව් දෙන්න. මම සංජන ශ්‍යාමාල්
Updated on
Jan 22, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection

What’s new

Meditation Timer added
Pirith Players added
New Articles added
4 main Meditation types added
Content rating
Teen
Users Interact
Learn more

App support

Phone number
+94788139542
About the developer
sanjana shamal sandanayaka
sanjanashamal84@gmail.com
"Santha sewana", madamekandura ihala kandana Badulla 90000 Sri Lanka

More by Sanjana Production