බෞද්ධයාට ඉතා වැදගත්ම සූත්‍ර දේශනා 3ක් වන
මංගල සූත්‍රය
රතන සූත්‍රය සහ
කරණීය මෙත්ත සූත්‍රය
යන සූත්‍ර දේශනා ඔබේ ජංගම දුරකතනය හරහා පැහදිලිව ශ්‍රවණය කරන්න.
එසේම මහ පිරිත ඇප් එක හරහා සූත්‍ර දේශනා සිංහල තේරුම සහිතව කියවා අවබෝධ කර ගන්න.
දිනපතා පරිශීලනය සඳහා මහ පිරිත ඇප් එක ගූගල් ප්ලේ වෙතින් දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.
Aktualisiert am
20.05.2023