Government
1K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහාර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ මඟින් ලබා දී ඇත. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගාවන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත.
එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ.

දැන් නව ඇන්ඩ්‍රොයිඩ් අනුවාද සඳහා මෙම යෙදුම වැඩිදියුණු කළ විශේෂාංග සහිතව පහත සබැඳුම හරහා භාගත කල හැකිය.
https://play.google.com/store/apps/details?id=icta.doa.fertilizer.v2&pcampaignid=web_share
Updated on
Aug 28, 2025

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection

App support

Phone number
+94812030040
About the developer
National Agriculture Information & Communication Centre
naicc@doa.gov.lk
Gannoruwa, Peradeniya Kandy 20300 Sri Lanka
+94 71 900 2893