SL Paddy Fertilizer(වී වගාව සඳ

1K+
Downloads
Inhoudsbeoordeling
Iedereen
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding

Over deze app

Deze app geeft bemestingsaanbeveling voor padie in Grama Niladhari divisieniveau
පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහාර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් විශ්ලේෂණය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු අධ්‍යයනය අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ මඟින් ලබා දී ඇත. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගාවන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත.
එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ.
Geüpdatet op
8 mei 2024

Veiligheid van gegevens

Veiligheid van gegevens begint met inzicht in de manier waarop ontwikkelaars je gegevens verzamelen en delen. Procedures voor gegevensprivacy en beveiliging kunnen variëren op basis van je gebruik, regio en leeftijd. De ontwikkelaar heeft deze informatie aangeleverd en kan die in de loop van de tijd updaten.
Geen gegevens gedeeld met derden
Meer informatie over hoe ontwikkelaars aangeven welke gegevens ze delen
Geen gegevens verzameld
Meer informatie over hoe ontwikkelaars aangeven welke gegevens ze verzamelen