Price of the below food items can be viewed through this app. 1.Vegtables(Beans,Carrot,Cabbage,Tomato,Brinjal,Pumpkin,Snake gourd,Green Chilli,Red Onion,Big Onion,Potato ) 2.Rice(Nadu,Samba,White Raw, Red Raw,Ponni) 3.Other dried food(Dried,Coconut Nut,Coconut Oil,Dhal,Sugar,Egg,Katta,Sprat) 4,Fruits(Banana,Papaw,Pineapple,Apple,Orange) 5.Fish(Kelawalla,Thalapath,Balaya,Paraw,Salaya,Hurulla,Linna) පහත ආහාර වර්ගවල දිනපතා මිල ගණන් මෙම ඇප් එක මගින් දැන ගත හැක. 1.එළවළු-(බෝංචි,කැරට්,ගෝවා,තක්කාලි,වම් බටු,වට්ටක්කා,පතෝල,අමු මිරිස්,දෙහි,රතු ළූණු,ලොකු ළූණු ,අර්තාපල්) 2. සහල්-(සම්බා,නාඩු,සුදු කැකුළු,රතු කැකුළු,පොන්නි) 3.අනිකුත් වියළි ආහාර (වියලි මිරිස්,පොල්,පොල් තෙල්,පරිප්පු,සීනි (සුදූ),බිත්තර(සුදූ),කට්ටා කරවල,හාල්මැස්සෝ) 4.පළතුරු(ඇඹුල් කෙසෙල් ,පැපොල්,අන්නාසි,ඇපල්,දොඩම්) 5.මාළු(කෙලවල්ලා,තලපත්,බලය,පරව්,සාලයා,හුරුල්ලා,ලින්නා) dhinapatha badumila memagin dhana gatha haka.