Learn Tamil In Sinhala(දෙමළබස)

10ହ+
ଡାଉନଲୋଡଗୁଡ଼ିକ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉

මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha we.

Notice-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට Update කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.

අන්තර්ගතය

✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ අක්ෂර)
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය(නම /වයස/ ගම/ පවුලේ අය /විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද(ද්‍රව්‍ය නාම,ස්ථාන නාම,කාල නාම,අංග නාම,ගුණ නාම,ක්‍රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍යම පුරුෂ,ප්‍රථම පුරුෂ)
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂාව ඉගෙන ගනිමු.

තවත් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.

©Learn Tamil in Sinhala
Email- appsdevelop.lanka@yahoo.com

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Learn Tamil In Sinhala (දෙමළ බස උගනිමු) All Rights Reserved
ଗତ ଅପଡେଟର ସମୟ
ଫେବୃଆରୀ 13, 2024

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା କାର୍ଯ୍ୟପଦ୍ଧତିଗୁଡ଼ିକ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ କୌଣସି ଡାଟା ସେୟାର କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସେୟାରିଂର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ
ଏହି ଆପ ଏଇ ଡାଟା ପ୍ରକାରଗୁଡ଼ିକ ସଂଗ୍ରହ କରିପାରେ
ବ୍ୟକ୍ତିଗତ ସୂଚନା, ଆପ କାର୍ଯ୍ୟକଳାପ ଏବଂ ଅନ୍ୟ 2ଟି
ଟ୍ରାଞ୍ଜିଟ ସମୟରେ ଡାଟା ଏନକ୍ରିପ୍ଟ କରାଯାଇଥାଏ
ଡାଟା ଡିଲିଟ କରିଦିଆଯାଉ ବୋଲି ଆପଣ ଅନୁରୋଧ କରିପାରିବେ

ନୂଆ କଣ ଅଛି

App Version 103 (0.1.3)
-Push Notification feature bug fixed