Pahe Apita - Grade five

4,3
28 rəy
5K+
Endirmələr
Məzmun reytinqi
Hər kəs
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli

Bu tətbiq haqqında

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Beşinci Təqaüd imtahanı ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව five Beşinci Təqaüd İmtahanı ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර සකස් කර ඇත ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Ətraf Mühit Tədqiqatları
- ගණිතය - Riyaziyyat
- ඉංග්‍රීසි - İngilis dili
- දෙමළ - Tamil
- පරිගණක - Kompüter
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Aktivlik
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Keçmiş Kağız
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Kağız
- විභාග ජයගැනීමේ රහස් ද, İmtahan sirləri
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Proqram
- ගුරු අත්පොත්, Müəllim Bələdçisi
- පාඩම් සැලසුම්, Dərs planları
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Əsas öyrənmə bacarıqları
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Özünü Tədqiqat යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Təqaüd imtahanı ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Davincy Tətbiqi
Güncəlləmə vaxtı
21 okt 2023

Data təhlükəsizliyi

Təhlükəsizlik tərtibatçıların məlumatlarınızı necə toplayıb paylaşdığını anlamaqdan başlayır. Məlumatların məxfiliyi və təhlükəsizlik təcrübələri istifadə, region və yaşınıza görə dəyişə bilər. Tərtibatçı bu məlumatı təmin edir və zaman keçdikcə yeniləyə bilər.
Bu tətbiq bu məlumat növlərini üçüncü tərəflərlə paylaşa bilər
Məkan
Bu tətbiq bu data növlərini toplaya bilər
Məkan , Şəxsi məlumatlar və digər 3 nəfər
Data ötürülərkən şifrələnir
Datanın silinməsini tələb edə bilərsiniz

Reytinqlər və rəylər

4,3
28 rəy

Yeniliklər

New release 6.3