Pahe Apita - Grade five

4,3
28 anmeldelser
5 t+
Downloads
Indholdsklassificering
Alle
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Om denne app

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Femte stipendium eksamen ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

විභාගය දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Grad fem-stipendium ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Miljøundersøgelser
- ගණිතය - Matematik
- ඉංග්‍රීසි - Engelsk
- දෙමළ - Tamil
- පරිගණක - Computer
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Aktivitet
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Tidligere papir
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Modelpapir
- විභාග ජයගැනීමේ රහස් ද, eksamenshemmeligheder
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Pensum
- ගුරු අත්පොත්, Lærervejledning
- පාඩම් සැලසුම්, lektionsplaner
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Væsentlige læringsevner
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Selvstudier යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Stipendieeksamen ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Davincy App
Opdateret
21. okt. 2023

Datasikkerhed

For at du kan beskytte dine data, er det vigtigt at sætte sig ind i, hvordan udviklere indsamler og deler disse data. Databeskyttelses- og sikkerhedsprocedurer kan variere afhængigt af din brug, din region og din alder. Udvikleren har leveret disse oplysninger og kan løbende opdatere dem.
Denne app deler muligvis disse datatyper med tredjeparter
Lokation
Denne app indsamler muligvis disse datatyper
Lokation, Personlige oplysninger og 3 andre datatyper
Data krypteres under overførsel
Du kan anmode om sletning af data

Bedømmelser og anmeldelser

4,3
28 anmeldelser

Nyheder

New release 6.3