Pahe Apita - Grade five

5천+
다운로드
콘텐츠 등급
전체이용가
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지

앱 정보

five ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් 5 학년 장학금 시험 ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

five දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 5 학년 장학금 시험 ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

-නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
-දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
-තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
-ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
-මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
-සිංහල-싱 할라 어
-පරිසරය-환경 연구
-ගණිතය-수학
-ඉංග්‍රීසි-영어
-දෙමළ-타밀어
-පරිගණක-컴퓨터
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

-ක්‍රියාකාරකම්-수차
-පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර-지난 종이
-ආදර්ශ ප්‍රශ්න පත්‍ර-모델 용지
-විභාග ජයගැනීමේ රහස් ද, 시험 비밀
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

-ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
-ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
-නව නිපයුම්,
-විශේෂ දින,
-සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
-lla නිර්දේශ, 강의 계획서
-Guide අත්පොත්, 교사 안내서
-පාඩම් සැලසුම්, 수업 계획
-අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, 필수 학습 기술
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
-දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
-පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
-දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
-දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට 자기 연구 යොමු කොට ශිෂ්‍යත්ව විභාගය 장학금 시험 ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

대빈 앱
업데이트 날짜
2023. 10. 21.

데이터 보안

보안은 개발자가 데이터를 수집 및 공유하는 방식을 파악하는 것에서 시작됩니다. 데이터 개인 정보 보호 및 보안 관행은 사용자의 앱 사용, 지역, 연령에 따라 다를 수 있습니다. 이는 개발자가 제공한 정보이며 추후 업데이트될 수 있습니다.
앱에서 이러한 데이터 유형을 서드 파티와 공유할 수 있습니다.
위치
앱에서 수집할 수 있는 데이터 유형
위치, 개인 정보 외 3개 항목
전송 중 데이터 암호화됨
데이터 삭제를 요청할 수 있음

새로운 기능

New release 6.3