Pahe Apita - Grade five

4,3
28 de recenzii
5 K+
Descărcări
Evaluarea conținutului
Toți
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran

Despre aplicație

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Examenul de burse de gradul cinci ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Examenul de burse de gradul cinci ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා මගින් දරුවා හට තනිව තම කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Studii de mediu
- ගණිතය - Matematică
- ඉංග්‍රීසි - engleză
- දෙමළ - tamil
- පරිගණක - Calculator
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Acvativitate
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Hârtie trecută
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model de hârtie
- විභාග ජයගැනීමේ රහස් ද, Secretele examenelor
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ආධාරක ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, program
- ගුරු අත්පොත්, Ghidul profesorului
- පාඩම් සැලසුම්, Planuri de lecție
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Aptitudini esențiale de învățare
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Self Studies යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Bursa examen ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Aplicația Davincy
Ultima actualizare
21 oct. 2023

Siguranța datelor

Siguranța începe cu înțelegerea modului în care dezvoltatorii colectează și trimit datele tale. Practicile de securitate și confidențialitate a datelor pot varia în funcție de modul de utilizare, de regiune și de vârsta ta. Dezvoltatorul a oferit aceste informații și le poate actualiza în timp.
Aplicația poate trimite terților următoarele tipuri de date
Locație
Aplicația poate colecta următoarele tipuri de date
Locație, Informații cu caracter personal și încă 3
Datele sunt criptate în timpul transmiterii
Poți solicita ca datele să fie șterse

Evaluări și recenzii

4,3
28 de recenzii

Noutăți

New release 6.3