Pahe Apita - Grade five

4,3
28 відгуків
5 тис.+
Завантаження
Вікові обмеження
Для всіх вікових груп
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана

Про цей додаток

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් П’ятий клас стипендіального іспиту ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය П’ятий клас стипендіального іспиту ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී මෙම යෙදුම මගින් දරුවා හට තනිව අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Сінгала
- පරිසරය - Екологічні дослідження
- ගණිතය - Математика
- ඉංග්‍රීසි - англійська
- දෙමළ - Таміл
- පරිගණක - Комп’ютер
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Активність
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Минулий папір
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Модельний папір
- විභාග ජයගැනීමේ රහස් ද, секрети іспиту
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ආධාරක ඇතුළත් කොට.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Конспект
- ගුරු අත්පොත්, Посібник для вчителів
- පාඩම් සැලසුම්, Плани уроків
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Основні навички навчання
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ අධ්‍යනයකට Самонавчання යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Стипендіальний іспит ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Довідка Девінсі
Оновлено
21 жовт. 2023 р.

Безпека даних

Безпека визначається тим, як додаток збирає та кому передає ваші дані. Способи забезпечення конфіденційності й захисту даних можуть різнитися залежно від використання додатка, регіону та віку користувача. Розробник, який надає цю інформацію, може оновлювати її.
Цей додаток може передавати третім сторонам деякі типи даних
Місцезнаходження
Цей додаток може збирати такі типи даних
Місцезнаходження, Особиста інформація і ще 3
Дані передаються в зашифрованому вигляді
Ви можете надіслати запит на видалення цих даних

Оцінки та відгуки

4,3
28 відгуків

Що нового

New release 6.3