Isira 5 - ශිෂ්‍යත්ව අත්වැල

1000+
Download
Classificazione dei contenuti
Età: 13+
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni su questa app

දුවේ පුතේ,
3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම Isira 5 Mobile APP එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම Isira 5 ඇප් එක Scarica කිරීම මගින් 3,4,5 ශ්‍රේණි වලට අදාළ ව,
✅ සිංහල
✅ ගණිතය
✅ පරිසරය
✅ ගණිත ගැටළු
✅ විභව්‍යතාමාන
✅ පෙළපොත ආශ්‍රිත ක්‍රියාකාරකම්
✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර

සෑම දෙසතියක් තුළ ම නිබන්ධන 100 බැගින් ඔබට Scarica කර ගත හැක.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් ශිෂ්‍යත්වය විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනිමට හැකිවේවායි එක සිතින් පතමි.

Isira 5 app
Ultimo aggiornamento
21 giu 2020

Sicurezza dei dati

Gli sviluppatori possono mostrare qui informazioni relative al modo in cui la loro app raccoglie e utilizza i tuoi dati. Scopri di più sulla sicurezza dei dati
Nessuna informazione disponibile

Assistenza per le app

Altri contenuti di Avexinco production