Isira 5 - ශිෂ්‍යත්ව අත්වැල

1K+
Muat turun
Rating kandungan
Remaja
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin

Perihal apl ini

දුවේ පුතේ,
3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම Isira 5 APP Mudah Alih එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම Isira 5 ඇප් එක Muat turun කිරීම මගින් 3,4,5 ශ්‍රේණි වලට අදාළ ව,
✅ සිංහල
✅ ගණිතය
✅ පරිසරය
✅ ගණිත ගැටළු
✅ විභව්‍යතාමාන
✅ පෙළපොත ආශ්‍රිත ක්‍රියාකාරකම්
✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර

සෑම දෙසතියක් තුළ ම නිබන්ධන 100 බැගින් ඔබට Muat turun කර ගත හැක.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් ශිෂ්‍යත්වය විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනිමට හැකිවේවායි එක සිතින් පතමි.

Aplikasi Isira 5
Dikemas kini pada
21 Jun 2020

Keselamatan data

Pembangun boleh menunjukkan maklumat di sini tentang cara apl mereka mengumpul dan menggunakan data anda. Ketahui lebih lanjut tentang keselamatan data
Tiada maklumat yang tersedia

Sokongan apl

Lagi oleh Avexinco production