ශිෂයත්ව ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 3,4,5 ශ්‍රේණි වල ළමුන් සදහා.
සිංහල මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.
1. Quiz ප්‍රශ්න හා අනුමාන ගැටලු සමග පිලිතුරු.
2. කාලය හා දුර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
3. දින දර්ශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
4. රටා ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
5. ආදේශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
6. දිශා ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
7. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාග ප්‍රතිපල බැලීම.
8. වයස ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
9. කනු හා නගර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
10.ත්‍රිකෝණ ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.
මේ සියලු දේම වගේම තවත් ගොඩක් දේවල් App එකේ තියනවා.
ඔබත් දැන්ම App එක Download කරගන්න.
ශිෂයත්වට විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අත්වැලක්