මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ. එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිතුරු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතුරු බලා ගැනීමේ හැකියාව
✔ මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක.
සැලකිය යුතුයි -
මෙම යෙදුම https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ගැසට් පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සඳහා මෙම යෙදුම සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි.
ස්තූතියි.
FIT apps Team