10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

ඔව්! විද්‍යා සහ තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව භාවිතා කරලා අපූරුම අපූරු නිර්මාණ කරන්න කියලා දෙන හරිම විනෝදජනක සඟරාවක් තමා මේ ගවේෂ ඇප් එක. ඒ විතරක් නෙවේ ESP32 කියන Arduino හා සමාන පරිපත ෆෝන් එකෙන්ම හරිම ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පහසුකමත් මේ ඇප් එක ඔයාට ලබා දෙනවා.

පාසල් වයසේ ළමයින්ගේ ඉඳලා තාක්ෂණයෙන් වැඩ ගන්න ආස හැමෝටම පියවරෙන් පියවර හරිම සරළ විදිහට රොබෝලා හදන හැටි, ලස්සන ආලෝක රටා හදන හැටි සහ තවත් ගොඩක් දේවල් මේ ඩිජිටල් සඟරාවෙන් ඔයාට දැන් ගන්න පුළුවන්. අමතක කරන්න එපා... හැම මාසෙම අලුත් පාඩම් ඔයාට ලැබෙනවා!!!

ගවේෂ ඇප් එකේ තියෙන විශේෂ දේවල්,

* අමාරුයි කියලා හිතන් ඉන්න ගණිතය, විද්‍යාව, තර්ක සහ ප්‍රෝග්‍රෑම් ලියන එක කජු කනවා වගේ ලේසි කරන්න හරිම රසවත් ප්‍රයෝගික පාඩම්.

* තේරුම් ගන්න පහසු, පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් පාඩම්.

* Bluetooth හරහා ESP32 පරිපථ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් හැකියාව.

* වැඩිය type කරන්නේ නැතුව බොත්තම් ඔබලා පයිතන් කෝඩ් ලියන්න පුළුවන් හැකියාව.

* ඔයා හදන ලස්සන නිර්මාණ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් හැකියාව.
Updated on
May 24, 2024

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
This app may share these data types with third parties
Location and Photos and videos
This app may collect these data types
Location, Personal info and 3 others
Data is encrypted in transit
You can request that data be deleted

What's new

- Fixed Android 14 flash OS crash issue.
- Update joystick with -100 to 100 range.